මුල් පිටුව උණුසුම් පුවත් ගුවන් ගමන් අත්හිටුවූ නිවේදනය අලුත් වෙයි

ගුවන් ගමන් අත්හිටුවූ නිවේදනය අලුත් වෙයි

0
යාවත්කාලීන කිරීම: ඩුබායි, සාජා සහ අබුඩාබි වෙත පමණක් ශ්‍රී ලංකාවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. 

සුපුරුදු පරිදි වෙනත් ගමනාන්ත වෙත පිටත් වන ගුවන් ගමන් පෙර පරිදි සිදුවනු ඇතැයි ද එහි නවතම නිවේදන මගින් සඳහන් කරයි. 

පෙර පුවත :-

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට යන සියළුම ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) මෙම නිවේදනය කරයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියාවට යාමට නියමිතව තිබූ සියලුම මගී හා භාණ්ඩ ගුවන් ගමන් මෙසේ අත්හිටුවනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version