මුල් පිටුව උණුසුම් පුවත් මොහු ගැන තතු ඇත්නම් වහාම දැනුම්දෙන්න..

මොහු ගැන තතු ඇත්නම් වහාම දැනුම්දෙන්න..

0

ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳ කිසියම් හෝ තොරතුරක් වෙතොත් වහාම පොලීසියට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙයි.

අපරාධයකට සම්බන්ධ සැකකරුවෙක් වන ඔහු රැකියාව ලෙස මාළු වෙළදාමේ නියැලී ඇති බව ද පොලීසිය කියයි.

සැකකරුගේ විස්තර පහත පරිදි වේ.

සැකකරු – පුෂ්පරාජ් විග්නේෂ්වරන්
වයස – අවුරුදු 27
ජාතික හැඳුනුම්පත් අංකය – 951783420V
පදිංචිව සිටි ලිපිනය – අංක 131/47/47, ජම්පටා වීදිය, කොළඹ 13.
විශේෂ ලක්ෂන – දකුණු අතේ පහළ බාහුවේ වැලමිටට පහළින් අලියෙකුගේ මුහුණක රූපයක් ආකාරයේ කැටයමක් කොටා ඇත.

මොහු පිළිබද යම් තොරතුරක් දන්නේ නම් කරුණාකර පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දී සිටියි.

අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය :- 071 – 8591733
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය :- 071 – 8591735
ස්ථානාධිපති/ විමර්ශන ඒකක 1 :- 071 – 8596503

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version