මුල් පිටුව උණුසුම් පුවත් SF ඉල්ලා අස්වෙයි – හකීම් පත්කරයි

SF ඉල්ලා අස්වෙයි – හකීම් පත්කරයි

0

ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස් වී තිබේ.

නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුව අමතමින් මේ බව දැන්වීය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඒ සඳහා පත්කෙරිණ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version