මුල් පිටුව උණුසුම් පුවත් තරුෂිගෙන් රන් පදක්කමක්

තරුෂිගෙන් රන් පදක්කමක්

0

දකුණු කොරියාවේ පැවැත්වෙන 20 පහළ විසිවැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අද (05) පැවැති කාන්තා මීටර් 800 ඉසව්වෙන් මවුබිමට රන් පදක්කමක් දිනා දීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය.

ඇය සිය මීටර් 800 මිනිත්තු 2 තත්ත්පර 05ක කාලයකින් (2.05.64) නිම කරමින් මෙම දස්කම දැක්වූවාය.

මෙයට අමතරව අද පැවැති තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මලිත් යසිරු සමත් විය.
ඔහු එහිදී දැක්වූ දැක් වූ දක්ෂතාව මීටර් 15.82 කි. මීට පෙර ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස මීටර් 15.58 ක් වාර්තා වී තිබිණි.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version