මුල් පිටුව COVID පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට

පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට

0
travel-restrictions

අන්තර් පළාත් සංචරණ සීමා

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වනදා මධ්‍යම රාත්‍රි දක්වා

පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version