මුල් පිටුව උණුසුම් පුවත් ඉන්ධන කෝටාව දෙගුණ කරන්න සූදානමක්

ඉන්ධන කෝටාව දෙගුණ කරන්න සූදානමක්

0

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා දැනට පවතින ලීටර් 7 ඉන්ධන කෝටාව ලීටර් 14 දක්වා වැඩි කිරීමට රජය බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මීළඟ ඉන්ධන මිල සංශෝධන සිදුකෙරෙන ජූනි 01 වැනිදා එහි වෙනස්කම් සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version