මුල් පිටුව උණුසුම් පුවත් අද දිස්ත්‍රික් 14කට රස්නෙ වැඩියි

අද දිස්ත්‍රික් 14කට රස්නෙ වැඩියි

0

දිස්ත්‍රික් 14කට අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය’ යොමු කල යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

ඒ අනුව උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල උණුසුම් ඉහළ යා හැකිය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version