මුල් පිටුව උණුසුම් පුවත් සාපෙළ – 5 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද

සාපෙළ – 5 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද

0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියේ පළ කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version