මුල් පිටුව උණුසුම් පුවත් ඉස්කෝලෙ නිවාඩුව ඇරඹෙන දවස

ඉස්කෝලෙ නිවාඩුව ඇරඹෙන දවස

0

රජයේ සහ ආධාර ලබන පාසල්වල පළමු නිවාඩුව අනිද්දා (27) දිනයෙන් ආරම්භ කෙරේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 විභාගය පැවැත්වෙන හෙයින් එම නිවාඩුව ලබාදී තිබේ.

පාසල් ජුනි මස 12 වෙනි සඳුදා යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version