මුල් පිටුව උණුසුම් පුවත් දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගනියි

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගනියි

0

ඝාතනය තවමත් අභිරහසක්ව ඇති, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද නැවත විමර්ශන සඳහා ගොඩගෙන තිබේ.

දේහය මේ වන විට අධිකරණ අධීක්ෂණය යටතේ පොලිස් ආරක්ෂක රැකවල් මැද බොරැල්ල පොදු සුසාන භූමියේදී ගොඩගෙන ඇත.

ඔහු සිය වාහනය තුළදී ඝාතනයට ලක්ව තිබුණේ ද බොරැල්ල පොදු සුසාන භූමිය තුළයි.

ඔහුගේ ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version