සාගල කොළඹට

0

එක්සත් ජාතික පක්ෂ බටහිර කොළඹ ආසනයේ නව සංවිධායකවරයා ලෙස ජනාධිපති ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩ ප්‍රධානී සාගල රත්නායක මහතාව පත්කර ඇත.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ලෙසද මේ වන විට කටයුතු කරනු ලබන්නේ සාගල රත්නායක මහතාය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version