මුල් පිටුව උණුසුම් පුවත් අධිවේගයේ යන අයට පණිවුඩයක්

අධිවේගයේ යන අයට පණිවුඩයක්

0

අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය රියදුරන්ට දන්වයි.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම දැනුම් දීම කර ඇත.

වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙසත් දන්වා සිටී.

අඳුරු ආලෝකයක් පවතින බැවින් ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙසත් රියදුරන්ට පොලීසිය දැනුම්දෙයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version