මුල් පිටුව උණුසුම් පුවත් ඇත් පැටවකු මරා දළ කපලා

ඇත් පැටවකු මරා දළ කපලා

0

හබරණ ආසිරිගම සැරිසැරී අවුරුදු 08ත් 12ත් අතර වයසේ පසුවන ඇත් පැටවකුව කිසියම් පුද්ගලයෙකු විසින් මරා ඇත් දළ කපාගෙන ගොස් තිබේ.

ඇත් පැටවාගේ සිරුර හුරුළු රක්ෂිතයේ අඹගස්වැව වැව් ඉස්මත්තේ තිබියදී හමුවී ඇත.

රිටිගල වනජීවී කාර්යාලය විසින් මේ ගැන විමර්ශනයක් ආරම්භකර තිබේ. වනජීවි කාර්යාලයෙය් නිලධාරීන් මේ ගැන හබරණ පොලීසියටද පැමිණිලිකර ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version