මුල් පිටුව උණුසුම් පුවත් පොලිස් කොමිසමට නව සාමාජිකයන් පත්කෙරේ

පොලිස් කොමිසමට නව සාමාජිකයන් පත්කෙරේ

0

ජාතික පොලිස් කොමිසම සඳහා සාමාජිකයින් පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම් කර ඇත.

ඒ අනුව, එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version