මුල් පිටුව උණුසුම් පුවත් නෑනා නාන පිංතූර අරන් මස්සිනා අන්තර්ජාලයට මුදාහැරලා

නෑනා නාන පිංතූර අරන් මස්සිනා අන්තර්ජාලයට මුදාහැරලා

0

බිරිඳගේ නැගණිය නාන කාමරයේ දිය නාමින් සිටියදී හොර රහසේ ඇගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකථනයකින් ලබාගෙන ඒවා අන්තර්ජාලයට දැමූ යුද හමුදා සෙබලෙක් කහතුඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කොකාවිල් හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටින 29 හැවිරිදි හමුදා සෙබලෙක් මෙසේ අත්අඩංගුවටගෙන තිබේ.

බිරිදගේ නැගණිය 21 හැවිරිදි තැනැත්තියක් බවත් වැරදීමකින් ඔහු වට්ස් ඇප් මගින් හුවමාරුකල ඒ එක් ඡායාරූපයක් බිරිඳගේ දුරකථනයටද යාම හේතුවෙන් මෙම සිදුවීම හෙළිවී තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version