මුල් පිටුව උණුසුම් පුවත් ලීට්‍රෝ ගෑස් මිල බහින හැටි

ලීට්‍රෝ ගෑස් මිල බහින හැටි

0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන බව නිවේදනය කරයි.

එහි සභාපතිවරයා ප්‍රකාශ කළේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ආසන්න වශයෙන් රුපියල් 100 කින් අඩු කරන බවයි.

මෙම මිල අඩු කිරීම හෙට (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ලිට්රෝ ගෑස් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version