මුල් පිටුව උණුසුම් පුවත් අධිවේගයේ ගාස්තු ඉහළට

අධිවේගයේ ගාස්තු ඉහළට

0
Highway

සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කර තිබේ.

ඒ පිළිබඳ අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කෙරේ.

ඒ අනුව අධිවේගී මාර්ගයේ සේවා ගාස්තු සියයට 25 කින් වැඩි වී ඇත.

වැඩිකළ නව ගාස්තු ඇතුළත් පිටු 6කින් යුත් ගැසට් නිවේදනය පහතින්.

2329-17_S (1)
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version