මුල් පිටුව COVID පිළියන්දල පොදු වෙළෙද පොළෙන් කොවිඩ් ආසාදිතයන් 101 ක් හමුවේ

පිළියන්දල පොදු වෙළෙද පොළෙන් කොවිඩ් ආසාදිතයන් 101 ක් හමුවේ

0
covid

කොවිඩ් 19 ආසාදිතයින් 101 දෙනෙක් හදුනා ගැනීමත් සමග පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

මෙම ආසාදිතයින් හදුනාගෙන ඇත්තේ පසුගිය 07 වෙනිදා පිළියන්දල පොදු වෙළද පොළේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 269 කින් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version