මුල් පිටුව COVID අද කොවිඩ් මරණ 22ක්

අද කොවිඩ් මරණ 22ක්

0

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට අද (08) දිනයේ තහවුරු වී තිබේ.

එම මරණ පසුගිය 2 වනදා සිට අද (08) දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ වේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 786කි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version