මුල් පිටුව උණුසුම් පුවත් අභාවප්‍රාප්ත හිටපු කතානායක‍ගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත හිටපු කතානායක‍ගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

0

අභාවප්‍රාප්ත හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම සදහා හෙට පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිතයි.

දේහයට ගෞරව දැක්වීම සදහා හෙට පෙරවරු 9 සිට පෙරවරු 10 දක්වා අවස්ථාව ලබාදී තිබේ.

හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන 4 වනදා ජාඇලදී සිදුකිරීමට නියමිතයි.

ඔහු 17 වන කාතානායකවරයා ලෙස කටයුතු කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version