මුල් පිටුව උණුසුම් පුවත් වාලම්පුරියක් විකුණන්න ආර්ථික මධ්‍යස්ථානයට ගෙනල්ලා

වාලම්පුරියක් විකුණන්න ආර්ථික මධ්‍යස්ථානයට ගෙනල්ලා

0

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තතුළදී රුපියල් ලක්ෂයකට වාලම්පුරියක් අලෙවි කිරීමට සූදානනම් වූ පුද්ගලයෙකුව දඹුල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරු හිටපු යුද හමුදා සෙබලෙකි. 31 හැවිරිදි මෙම සැකකරු නාඋල ඇලහාර පාරේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version