මුල් පිටුව උණුසුම් පුවත් ‘පොහොර මිල රු.7500කින් අඩුවෙනවා’

‘පොහොර මිල රු.7500කින් අඩුවෙනවා’

0

දේශීය වෙළඳපොළේ යූරියා කිලෝග්‍රෑම් 50ක මිටිය රුපියල් 18500 සිට රුපියල් 11000 දක්වා පහළ හෙළීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

ඒ අනුව නොබෝ දිනකින් එම අඩු මිල යටතේ අදාළ සමාගම් පොහොර අලෙවි කරනු ඇතැයි හෙතම විශ්වාසය පළ කළේය.

මෙම මිල පහත හෙළීම සම්බන්ධයෙන් අදාළ සමාගම් දැනටමත් තමන් දැනුවත් කර ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version