මුල් පිටුව උණුසුම් පුවත් 18 වංගුවෙන් යන අයට පණිවුඩයක්

18 වංගුවෙන් යන අයට පණිවුඩයක්

0

මහනුවර – මහියංගනය මාර්ගය 18 දහඅට වංගුව 02 අසලදී තාවකාලිකව වසා දමා තිබේ.

මාර්ගයට ගල් පෙරලීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

විකල්ම මාර්ග භාවිත කරන ලෙස බලධාරීන් රියදුරන්ට දන්වා සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version