මුල් පිටුව උණුසුම් පුවත් ඉන්ධන මිල අඩුකරන්නෙ අප්‍රේල්

ඉන්ධන මිල අඩුකරන්නෙ අප්‍රේල්

0

අප්‍රේල් මාසයේ ඉන්ධන මිල සංශෝධණයේ දී ජනතාවට දැනෙන මිල අඩුකිරීමක් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
රුපියල ශක්තිමත් වීමේ වාසිය මෙලෙස අප්‍රේල් මිල සංශෝධනය සමඟ ලබාදෙන බවට විශ්වාසය පළ කර ඇත.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version