මුල් පිටුව උණුසුම් පුවත් යල වගාව ලබන සතියේ ඇරඹේ

යල වගාව ලබන සතියේ ඇරඹේ

0

මෙවර යල කන්නයේ වගා කටයුතු ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ධාරිතාව 67.5% ක මට්ටමේ පවතින බව ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළාය.

මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර ලක්ෂ අටෙන් 80% ක් මෙවර යල කන්නයේ වගා කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළා ය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version