මුල් පිටුව උණුසුම් පුවත් ඉල්ලා අස්වීමක් ගැන කථානායක මැතිසබේට දැනුම් දෙයි

ඉල්ලා අස්වීමක් ගැන කථානායක මැතිසබේට දැනුම් දෙයි

0

රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

අද (07) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් අනතුරුව කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුනි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version