මුල් පිටුව උණුසුම් පුවත් රාමසාන් විශේෂ නිවාඩුවට චක්‍රලේඛයක්

රාමසාන් විශේෂ නිවාඩුවට චක්‍රලේඛයක්

0

රාජ්‍ය සේවයේ නිරත ඉස්ලාම් බැතිමතුන් සඳහා මෙවර රාමසාන් සමය වෙනුවෙන් විශේෂ සේවාමුර සහ නිවාඩු ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ඒ පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් යොමු කර ඇත.

මාර්තු මස 23වන දින සිට එය ක්‍රියාත්මක ය.

එම චක්‍රලේඛය පහතින්.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version