මුල් පිටුව උණුසුම් පුවත් භූමිතෙල් මිල පහතට

භූමිතෙල් මිල පහතට

0

අද මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ලංකා භූමිතෙල් මිල පහත දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව ලංකා භූමිතෙල් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් අඩුකර තිබේ. ඒ අනුව පෙර පැවති ලංකා භූමිතෙල් ලීටරයක රු. 355ක නව මිල වන්නේ රුපියල් 305කි.

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 134 කින් අඩුවී තිබේ. ඒ අනුව පෙර පැවති ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක රු.464ක නව මිල වන්නේ රු.330කි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version