මුල් පිටුව COVID ගාල්ල – කොළඹ දිස්ත්‍රික්වල අද සිට ප්‍රදේශ 8ක් ලොක්ඩවුන්

ගාල්ල – කොළඹ දිස්ත්‍රික්වල අද සිට ප්‍රදේශ 8ක් ලොක්ඩවුන්

0

අද (08)  උදැසන 5 සිට තවත් ග්‍රාම නිලධාරි වසම් 8ක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ග්‍රාම නිලධාරි වසම් වන්නේ,

ගාල්ල දිස්ත්‍රික්කය

හබරාදුව පොලිස් බලප්‍රදේශය

* කොග්ගල 1 ග්‍රාම නිලධාරි වසම

* කොග්ගල 2 ග්‍රාම නිලධාරි වසම

* මීගහගොඩ ග්‍රාම නිලධාරි වසම

* මාලියගොඩ ග්‍රාම නිලධාරි වසම

* පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බලප්‍රදේශය
 
* නිවන්තිඩිය  ග්‍රාම නිලධාරි වසම

* මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

මහරගම පොලිස්  බලප්‍රදේශ

* ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version