මුල් පිටුව COVID අද කොරෝනා මරණ 19ක්

අද කොරෝනා මරණ 19ක්

0
Covid death

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවට අද (07) දිනයේ තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 764කි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version