මුල් පිටුව උණුසුම් පුවත් මුහුදේ දියනෑමට ගිය සිසුන් 3ක් අතුරුදන්

මුහුදේ දියනෑමට ගිය සිසුන් 3ක් අතුරුදන්

0

මාතර වැල්ලමඩම මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.

අද පෙරවරුවේ මොවුන් දිය නෑමට ගිය අවස්ථාවේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ 17 වියැති සිසුනි තිදෙනෙකි.

සිසුන් සොයා මෙහෙයුමක් දියත් වෙමින් තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version