මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රදේශ කිහිපයකට පැය 10ක් වතුර කැපෙයි

ප්‍රදේශ කිහිපයකට පැය 10ක් වතුර කැපෙයි

0

රත්තොට, කයිකාවල, වේරගම යන ප්‍රදේශවලට අද රාත්‍රියේ සිට පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කැයි.

ඒ අද (13) රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 06.00 දක්වා ය.

රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය කියයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version