මුල් පිටුව උණුසුම් පුවත් නිදහස් දා බාර් නෑ

නිදහස් දා බාර් නෑ

0

ලබන 4 වැනිදා දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

එදිනට සමරනු ලබන 75 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් අදාල තීරණය ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version