මුල් පිටුව උණුසුම් පුවත් වසන්ත මුදලිගේ යයි

වසන්ත මුදලිගේ යයි

0

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඇප නියම වීමෙන් පසු ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගියේය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගත් මොහු දින 167ක් අත්අඩංගුවේ පසුවිය.

මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ චෝදනා මත ඔහුට එරෙහිව පවරා ඇති නඩුවෙන් පසුගිය අඟහරුවාදා (31) නිදහස් කරන ලදී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version