මුල් පිටුව උණුසුම් පුවත් විදුලි ගැටුම: PUCSL සභාපති ඉවත් කිරීමට තීරණයක්

විදුලි ගැටුම: PUCSL සභාපති ඉවත් කිරීමට තීරණයක්

0

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

ඒ සඳහා ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන් එකඟ වී ඇති බව ද හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version