මුල් පිටුව උණුසුම් පුවත් බිත්තරයට නැවතත් උපරිම සිල්ලර මිලක්

බිත්තරයට නැවතත් උපරිම සිල්ලර මිලක්

0

බිත්තර මිල සම්බන්ධයෙන් නැවතත් පාලන මිලක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරීයේ අවධානය යොමු වී තිබේ.

එම ගැසට් නිවේදනය අද (20) රාත්‍රී කාලයේ නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඊට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් වන ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version