මුල් පිටුව උණුසුම් පුවත් මුජිබර් ඉවත් වෙයි

මුජිබර් ඉවත් වෙයි

0

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඔහු මේ බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.

කොළඹ නගරාධිපති ධූරයට තරඟ කිරීම සඳහා ඔහු මෙලෙස ඉවත් වන බව දන්වා ඇත.

මුජිබර් රහුමාන් වෙනුවට හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version