මුල් පිටුව උණුසුම් පුවත් ඡන්ද වියදම් ගැන කියන පනත් කෙටුම්පත සම්මතයි

ඡන්ද වියදම් ගැන කියන පනත් කෙටුම්පත සම්මතයි

0

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවති ඡන්දයෙන් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97ක් ලැබුණි.

විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 36ක් පමණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version