උණුසුම් පුවත්දේශීය පුවත් අද විදුලිය කැපෙන හැටි කතෘ සංජීවනී එදිරිසිංහ - 8:50 AM - January 18, 2023 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber අද(18) දිනයේත් රටපුරා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ. මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.