මුල් පිටුව උණුසුම් පුවත් විදුලි ගාස්තු වැඩිකිරීම ප්‍රතික්ෂේප කරන බව PUCSL ලිඛිතව දන්වයි

විදුලි ගාස්තු වැඩිකිරීම ප්‍රතික්ෂේප කරන බව PUCSL ලිඛිතව දන්වයි

0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය කිරීම, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යවමින් හෙතෙම මේ බව දන්වා ඇත.

ඔහු සිය ලිපිය ඔස්සේ 2009 විදුලිබල පනතට අනුව විදුලි ගාස්තු සංශෝධනය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණයට හේතු ද දක්වා තිබේ.

කැබිනට් ලේකම්වරයා වෙත යැවූ සභාපතිවරයාගේ ලිපිය සහ විදුලි ගාස්තු වැඩිකිරීමේ කැබිනට් යෝජනාව පහතින් දක්වා තිබේ.

Letter CABINET PAPER-1
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version