උණුසුම් පුවත්දේශීය පුවත් අද- හෙට – අනිද්දා විදුලිය කැපෙන හැටි කතෘ සංජීවනී එදිරිසිංහ - 10:32 AM - January 14, 2023 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber අද(14) හෙට සහ අනිද්දා දිනවල රටපුරා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ. මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.