මුල් පිටුව උණුසුම් පුවත් දුම්රිය වාර 42ක් හෙට ඉඳන් අවලංගුයි

දුම්රිය වාර 42ක් හෙට ඉඳන් අවලංගුයි

0

හෙට (12) දිනයේ සිට දුම්රිය ගමන්වාර 42 ක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් කාර්යාල දුම්රිය හා සාමාන්‍ය ගමන් වාර සඳහා නොමැති බව සඳහන් කරමින් මෙම තීරණය ගෙන තිබේ.

මෙලෙස අවලංගු කර ඇත්තේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 20 ක්, පුත්තලම මාර්ගයේ ගමන් වාර 04 ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය  ගමන් වාර 16 ක් හා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 2 කි

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version