මුල් පිටුව උණුසුම් පුවත් විදුලි ගාස්තුවට ලැබුණු කැබිනට් අනුමැතිය

විදුලි ගාස්තුවට ලැබුණු කැබිනට් අනුමැතිය

0

මේ වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි පිරිවැය පරාවර්තක විදුලි ගාස්තුවක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ විදුලිබල කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

අද පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය ලැබී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version