උණුසුම් පුවත්දේශීය පුවත් අද – හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි කතෘ සංජීවනී එදිරිසිංහ - 9:42 AM - January 8, 2023 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber අද(08) දිනයේත් පැය 2යි විනාඩි 20 විදුලි කප්පාදුවක් රටපුරා ක්රියාතත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අද(07) හෙට දිනයන් සඳහා විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇත්තේ පහත පරිදි ය.