මුල් පිටුව උණුසුම් පුවත් අද විදුලිය කැපෙන හැටි

අද විදුලිය කැපෙන හැටි

0

අද(07) දිනයේත් පැය 2යි විනාඩි 20 විදුලි කප්පාදුවක් රටපුරා ක්‍රියාතත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද(07) හෙට සහ අනිද්දා දිනයන් සඳහා විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇත්තේ පහත පරිදි ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version