මුල් පිටුව උණුසුම් පුවත් ලාෆ්ස් ගෑස් මිලත් බහී

ලාෆ්ස් ගෑස් මිලත් බහී

0

ලාෆ්ස් ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,080/=කි.

කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් නව මිල රුපියල් 2032/=ක් වන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version