මුල් පිටුව උණුසුම් පුවත් 22ට වැඩි නම් සීමා වැඩියි රත්තරන්

22ට වැඩි නම් සීමා වැඩියි රත්තරන්

0

කැරට් 22කට වැඩි රත්‍රන්, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනි.

රත්‍රන් ජාවාරම වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා කියාසිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version