මුල් පිටුව උණුසුම් පුවත් මත්පැන් – දුම්වැටි මිල වැඩිවෙයි

මත්පැන් – දුම්වැටි මිල වැඩිවෙයි

0

වයින්, බියර් සහ සියලු මත්පැන් වර්ග සඳහා වන නිෂ්පාදන බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම ඉහළ දැමීම්වලට සමඟාමීව දුම්වැටි සඳහා වන බද්ද ද 20%කින් වැඩි කෙරුණු අතර එය ජනවාරි 01 වැනි දා සිට ක්‍රියාත්මක බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version