උණුසුම් පුවත්දේශීය පුවත් අද – හෙට – අනිද්දා විදුලිය කැපෙන හැටි කතෘ සංජීවනී එදිරිසිංහ - 9:30 AM - January 3, 2023 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber අද (03) හෙට සහ අනිද්දා දිනවලදී ද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇති එම විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.