මුල් පිටුව උණුසුම් පුවත් විදුලි බිල වැඩි වෙන හැටි..

විදුලි බිල වැඩි වෙන හැටි..

0

ඉදිරි විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනා කෙරෙන බව වාර්තා වේ.

ඊට අදාළ යෝජනාව එළඹෙන ජනවාරි 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් ය.

ඒ යටතේ දැනට විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා වැය වන රුපියල් 29.14 ක ගාස්තුව රුපියල් 48.42 දක්වා ඉහළ දැමීමට යෝජනා කෙරෙන බව වාර්තා වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version